loading

ශාරුක් ඛාන්(shahrukh khan) නිවේදකයෙක් ලෙස

   සල්මන් (Salman khan) ගේ “බිග් බොස්” ආක්ෂේ කුමාර් (Akshay Kumar) ගේ “කිලාඩියොන් කා කිලාඩි” අමිතාබ් (Amitabh Bachchan) ගේ “කෝන් බන්ගයා කරෝර්පති” වැනි තවත් වැඩසටහනක්  මෙම වසරේ මාර්තු මස 02 වන දින සිට සැටලයිට් නාලිකාවක් ඔස්සේ විකාශය වීමට නියමිතව තිබුණා. “India Poochega - Sabse Shaana Kaun” නම් වූ කොටස් 50කින් සමන්විත බව කියන මෙම වැඩසටහන මෙහෙයවනු ලබන්නේ බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ශාරුක් ඛාන් (Shahrukh Khan) විසින් වීම විශේෂත්වයක්. කලක් රූපවාහිනී නිවේදකයෙකු ලෙස කටයුතු කළ ද  ශාරුක් (Shahrukh Khan) මෙවර රුපවාහිනී වැඩසටහනක් සමඟ සම්බන්ධ වන්නේ බොහෝ කලකට පසුවයි.
Share on Google Plus
- Sri lanka's number one Entertainment Website dedicated for celebrities and fans -
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment