"මට රවනා" ලහිරුගෙන් ( Lahiru Perera )
ලහිරු පෙරේරා ( Lahiru Perera ) කැස්සට කොස් ඇට වලට පස්සේ එයාට රවන කෙනෙක් ගැන කියන්න ලෑස්ති වෙනවලු. ලහිරු ( Lahiru Perera ) ට මෙහෙම රවන කෙනා ගැන ලහිරු ( Lahiru Perera ) වත් හරියට දන්නේ නෑ. කැස්සට කොස් ඇට ලියල දීපු මනුරංග විජේසේකර ( Manuranga Weerasekara ) මයි මේ රවන සින්දුවත් ලියල තියෙන්නේ. ළා සිංඥෝ විදියට නම් නෙවෙයි ලු මට රවනා සිංදුව කියන්ට හදන්නේ. ලොකු වෙනසක් එක්ක ලහිරු ( Lahiru Perera ) ගේ මට රාවනා සින්දුව කරළියට එන්නේ විරහ ගීතයක් ලෙස නම් නෙවෙයි. මට රවනා මට රවනා කිව්වට මොකද මේක අපූරු ප්‍රේම ගීතයක් කියලයි ලහිරු ( Lahiru Perera ) නම් කියන්නේ.
0 comments :
Post a Comment