ලකී ගේ රැවුල ගැන නොකී කතා
ලකී ඩයස් ( Lucky Dias )කියන්නේ හෙළ කලාවට අපූරු හැඩතල එක්කල ප්‍රවීණයෙක්. ගොරෝසු ලස්සන රැවුල ලකි ගේ පෞර්ෂය තවත් වැඩි කරන්නට සමත් වුණා. ඒ වුණාට ලකී ඩයස් ( Lucky Dias ) ක්ෂේත්‍රයට පැමිණියේ රැවුල නැතුව රඟපෑ වජිරා චිත්‍රපටය තුළින්. මොනා වුණත් ඊට පස්සේ නම් ලකී රැවුල නැතුව රඟපානවා දැකගන්න ලැබුණේ නෑ. ලකී රැවුල නැතිව රගපාන්නේ නෑ කියලයි සමහරුනම් කියන්නේ. ඒත් ඔන්න දැන් නම් ලකී රැවුල නැතුව රගපානවලු. මේ දවස් වල රන්මිණි තැන්නට වෙලා ඔහු ගජබා රජුගේ චරිතයට පණ පොවනවා. ලකි ( Lucky Dias )ගේ රැවුල ගජබා චරිතය වෙනුවෙන් තමයි කපලා තියෙන්නේ. වජිරට පස්සේ ආයෙත් ගජබා වෙනුවෙන් රැවුල කපපු ලකි ගේ මේ රැවුල නැති චිත්‍රපට දෙකම නිර්මාණය කෙළේ මහාචාර්ය සුනිල් ආරියරත්න ( Sunil Ariyaratne ) විසින් වීමත් විශේෂත්වයක්.
0 comments :
Post a Comment