PK චිත්‍රපටයත් සමඟ ම අනුෂ්කා ශර්මා (Anushka Sharma) බොලිවුඩයේ වැඩිපුර කතා බහට ලක් වන චරිතයක් බවට පත් වුණා. රබ් හේ බනා ඩි ජෝඩි (Rab Ne Bana Di Jodi) චිත්‍රපටය හරහා සිනමා ලොවට පිවිසි මේ බොලිවුඩ් තාරකාව ජනප්‍රියත්වයේ උපරිම තලයට පියනැගු යොවුන් නිළියක්. එහෙත් ඇය ක්ෂේත්‍රයේ පිරිස් සමඟ කටයුතු කරන ආකාරය තරමක් අසතුටුදායක බවයි බොලිවුඩ් ආරංචි මාර්ග පවසන්නේ. එයට හේතුව වන්නේ අනුෂ්කා (Anushka Sharma) ඇගේ සහෝදර රංගන ශිල්පීන්/ශිල්පිනියන් සමඟ ඇතිකරගන්නා හිතවත් කම් ඉක්මනින් ම විරසක කම් බවට පත් කරගන්නා නිසයි. පසු ගිය කාලයේ ඇගේ සමීපතම මිතුරිය ලෙස කටයුතු කල ප්‍රියංකා චොප්රා (Priyanka Chopra) සමඟින් ද අනුෂ්කා ෂර්මා (Anushka Sharma) මේ වන විට අමනාප වී සිටින බවයි පැවසෙන්නේ.
එහෙත් ඉන්දීය රජය විසින් සංවිධානය කරණු ලැබූ උත්සවයක් අතරතුරේ අනුෂ්කා (Anushka Sharma) ට අලුත් මිතුරියක් හමුවී තුබුණා. මෙවර අනුෂ්කා (Anushka Sharma) ඇගේ හොඳම මිතුරිය ලෙස ඇසුරට තෝරාගෙන තිබෙන්නේ සෝනම් කපූර් (Sonam Kapoor) බව සන්ටා බන්ටා (Santa Banta) නමැති බොලිවුඩ් වෙබ් අඩවියේ සඳහන් කර තිබෙනවා.
Home
/
Bollywood
/
නිළියෝ
/
බොලිවුඩ්
/
අලුතින් පටන් ගත් අනුෂ්කා (Anushka Sharma) - සෝනම් (Sonam Kapoor) මිතුදම
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment