loading

2015 වසරේදී සෝනම් වෙනස් ම රංගනයක


  සෝනම් කපූර් කියන්නේ වර්තමානය වන විට බොලිවුඩයේ සුප්‍රසිද්ධ තාරකාවක්. ඇය ප්‍රවීන රංගන ශිල්පියෙකු වන අනිල් කපූර්ගේ දියණයයි. 2015 වසර උදා වෙන්නේ සෝනම් ගේ සිනමා ජීවිතයේ උදාවන තවත් එක් වාසනාවන්තම අවුරුද්දක් ලෙසයි. මෙම වසරේදී ඇගේ රංගනයෙන් ඔපවැටුණු චිත්‍රපට දෙකක් තිරගත වීමට නියමිත අතර ඉන් ඇගේ රංගන දිවියේ ඉතාමත් සුවිශේෂී රංගනයක් දකින්නට ලැබෙන්නේ ' Dolly ki doli' චිත්‍රපටය තුළින්. ඉතාමත් ශක්ති සම්මපන්න  කාන්තා ලාලිත්‍යයෙන් බොහෝ දුරට මිදුණු ක්‍රියාශීලි චරිතයකට ඈ මෙහිදී පණ පොවනවා. එම චිත්‍රපටයේ රංගනය උදෙසා  ඇයට ජීප් රථයක් මෙන් ම හාර්ලි ඩේව්සන් වර්ගයේ බයික් එකක් ද ධාවනය කර තිබෙනවා.  අභිෂේක් දෝග්රා ගේ අධ්‍යක්ෂණයක් වූ මෙම ක්‍රියාදාම චිත්‍රපටය ජනවාරි 23 වෙනිදා සිට තිරගත වීමට නියමිතයි.


Share on Google Plus
- Sri lanka's number one Entertainment Website dedicated for celebrities and fans -
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment